වෙළඳපලේ ඇති සාමාන්‍ය බ්‍රොයිලර් කුකුළු පැටවුන් ගේ ගොවිපලට ඇතුලත් කරන විට බර වන්නේ ග්‍රෑම් 28 ක් හා 42ක් අතර ප්‍රමාණයක් ය.
එහෙත් big bro පැටවුන්ගේ අවම බර වන්නේ ග්‍රෑම් 70 කි.එනම් ඔබ ගොවිපලට ඇතුළත් කරන සෑම බ්‍රොයිලර් කුකුල් පැටියෙක් ම ග්‍රෑම් 70කට වඩා වැඩි පැටවුන් ය, මොවුන් ග්‍රෑම් 70 සිට ග්‍රෑම් 100 ඉක්මවන බර ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ.
මෙහිදී මොවුන්ට වෛරස හා බැක්ටීරියා වලින් ඇතිවන රෝග වලට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වේ. එවිට ඔවුන්ට රෝග වැළඳීම අඩු වී මරණ හා ආබාධිත තත්ව අඩු ඉක්මන් හොඳ වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මොවුන් අප මුල් දින තුළ අදාල අත්‍යවශ්‍ය treatments කරමින් මොවුන්ගේ Critical period එක නිමවූ පසු ඔබ වෙත ලබා දෙනු ලැබේ.
ඉහළ FCR අගයක් හා ඉක්මන් වර්ධනයක් සඳහා අප මොවුන්ට milmolac treatment කිරීම සිදු කරයි.මෙම පැටවුන් milmolac වර්ධක ප්‍රවර්ධකය සඳහා ඉහළ ප්‍රතිඵල පෙන්වයි.
ඒ වගේම සුවිශේෂීම කාරණාව නම් අපේ නවතම bigbro බ්‍රොයිලර් කුකුල් පැටවුන් ගොවිපලට හදුන්වාදීම සදහා අප ආයතනයේ සුවිශේෂ පුහුණුව ලද ආයතනයේ පලපුරුදු සේවක මහතුන් ඔබගේ ගොවිපලට පැමිණීමයි. එහිදී පැටවුන් ගොවිපොළට input කිරීමේදී තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුවයි මෙම පැටවුන් ගොවිපලට මුදා හරිනු ලබයි.
ඉතින් විශේෂයෙන්ම මතක් කල යුතුයි මෙම premium quality bigbro broiler chicken පැටවුන් ලබා ගත හැක්කේ අපගේ milmolac animal probiotic නිෂ්පාදනය භාවිතා කරන පාරිභෝගික ගොවිමහතුන්ටම පමණයි.
(+94) 117 133 607
Farm Innovation Solutions © 2024 All rights reserved | Designed & Developed By Modernproof (PVT) Ltd.
WhatsApp us