Farm Innovation Solutions
සශ්‍රීක ගොවිපලක් උදෙසා නව්‍යකරණ විසදුම් අපෙන්!

Innovative Solutions for a Thriving Farm Future.

Live poultry

Providing healthy, high-quality live poultry for optimal farming success.

Efficient Nutrition

Optimizing feed formulations for better growth and health outcomes.

Production Quality

Ensuring high standards for superior animal health and performance.

Chicks

Supplying robust day-old chicks for thriving poultry production.

අප ගැන

සත්ව ගොවිපළ කර්මාන්තය විප්ලවීයකරණය කිරීම

අපි ගොවීන් බලගැන්වීමේ දැක්මක් සහ පශු සම්පත් පාලනය උසස් කිරීමේ අරමුණක් ඇතුව, ගොවිපළ ඵලදායීත්වය සහ සත්ව සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටිමු.

අපගේ පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවාවන්, ගොවීන්ගේ විශේෂිත අවශ්‍යතා ඉටු කිරීමට නිර්මාණය කර ඇත. ඔබේ සාර්ථකත්වය අපේ අරමුණක් බැවින්, ඔබගේ සෑම පියවරකදීම ඔබ සමඟ එකට කටයුතු කිරීමට අපි සූදානම්!

තත්වය සහතික කරන ලද නිෂ්පාදන
About us

Revolutionizing The Animal Farm Industry

Founded with a vision to empower farmers and enhance livestock management, we offer a comprehensive range of products and services designed to optimize farm productivity and animal welfare.

At Farm Innovation Solutions, we understand the challenges faced by modern farmers. Our team of experts combines years of industry experience with cutting-edge research to develop solutions tailored to the unique needs of each farm. From high-quality animal feeds and day-old chicks to advanced water filtration systems and farm management training, we strive to provide everything you need to succeed in today’s competitive agricultural environment.

Farm Innovation Solutions අප, වර්තමානයේ ගොවීන් මුහුණ දෙන අභියෝග හොඳින් තේරුම් ගනිමින්, වසර ගණනක පළපුරුද්ද සහ නවීන පර්යේෂණ දැනුමෙන් සමන්විත අපගේ විශේෂඥ කණ්ඩායම, ගොවිපළ සඳහා විශේෂිතවම නිර්මාණය කරන ලද විසඳුම් ලබාදීමට කැපවී සිටී.

අපගේ සේවාවන් අතර, Animal Probiotics, උසස් තත්ත්වයේ සත්ව ආහාර, දිනක් වයසැති කුකුළු පැටවුන්, මෙන්ම නවීන ජල පෙරහන් පද්ධති (water filtration systems) හා තවත් ගොවිපල ක්ෂේත්‍රයට නිබඳව අවශ්‍ය වන බොහෝ දේ අප විසින් ගොවි මහතුන්ට ලබා දේ. ඒ පමණක් නෙමෙයි ගොවිපළ කළමනාකරණ පුහුණු සැපයීමත්, ඔබේ ගොවිපළ සාර්ථක කිරීමට අවශ්‍ය සියලුම උදව් සැලසීමත් අපගේ අරමුණයි.

අප සමඟ එක්වන්න. නවීන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔබේ ජයග්‍රහණයට පිවිසුම සොයාගන්න! 😊

FCR Calculator

Find FCR Value
in a few seconds, accurately.

අපගේ අපගේ ආහාර පරිවර්තන අනුපාත අගය (FCR) Calculator එක තුළින් අවශ්‍ය විස්තර ඇතුළත් කිරීමෙන් පහසුවෙන් තප්පර ගණනක් තුළ නිවැරදිව ගොවිපලේ FCR අගය ගණනය කිරීමේ පහසුකම Farm Innovation Solutions අපි වෙතින්.

Farm Innovation Solutions has now brought to you the facility to calculate the FCR value of the farm accurately in seconds by simply entering the required details through our FCR Calculator. You can use the facility of calculating the FCR value of the farm accurately within seconds by simply entering the required details through on our web site.

FCR අගය සොයන්න

Feed Conversion Ratio - ආහාර පරිවර්තන අනුපාතය
















Our Hot Products

නවතම නිෂ්පාදන

අපගේ සේවාවන්

ඔබ වෙනුවෙන්ම විශේෂිත විසඳුම් අප පිරිනමන්නෙමු

ගොවිපල ගැටළු සඳහා නව්‍යකරණ විසඳුම් අපෙන්..

ඔබගේ බ්‍රොයිලර් කුකුළු ගොවිපලේ බර මදි ද? කෑම යනවා වැඩි ද? පාවිච්චි කරන්න Milmolac Probiotic එක, මේක තමයි ලෝකෙට තියෙන එකම බහුකාර්ය වර්ධක ප්‍රවර්ධකය. මේකෙන් බර එනවා විතරක් නෙමෙයි ගඳත් නැති ගමන් මරණ සංඛ්‍යාවත් අඩු වෙනවා.

හොඳ පැටව් හොයාගන්න නැද්ද? ගන්න අපේ Big Bro බ්‍රොයිලර් කුකුළු පැටවුන්. ග්‍රෑම් 70ක ප්‍රමාණයක් විශාල පැටවුන්, නිකන් නෙමෙයි Selected සහ එන්නත් කරන ලද පැටව් තමයි අපි ඔයාලට දෙන්නේ..

තව අපේ කුකුළු කෑම , කෑම නිස්සාරක, බිත්තර බිත්තර ශීඝ්‍රතාවය හා ජීවතාව වැඩි කිරීමේ නිෂ්පාදන විතරක් නෙමෙයි ජල ප්‍රතිකාරක ත් තියෙනවා…

ඒ විතරක් නෙමෙයි, ගොවිපල කළමනාකරණය සඳහා වන පුහුණු කිරීමේ වැඩසටහන්, උපදේශන වැඩසටහන් වගේ ම ගොවිපල අධීක්ෂණ සේවාවන් ද අපි සිදු කරනූ ලබනවා..

ඉතින් එකතු වෙන්න අපිත් එක්ක, අපි Farm Innovation Solutions Pvt Ltd.

What We Offer

Solutions Tailored for You

Innovative solutions to farm problems from us.. Is your broiler chicken farm underweight? Is the food going too much? Use Milmolac Probiotic, the world’s only multipurpose growth promoter. This not only brings weight but also reduces the number of deaths when there is no smell.


Can’t find good broiler chicks? Get our Big Bro broiler chicks. We give you 70 grams of large chicks, not only selected and vaccinated chicks.

There are also our chicken feed, food extractors, egg speed and life increasing products, but also water treatment…

Not only that, we also provide training programs for farm management, counseling programs and farm monitoring services.

So join us, we are Farm Innovation Solutions Pvt Ltd.

ග්‍රෑම් 70ක් බර, තෝරන සහ එන්නත් කරන ලද ලංකාවේ උසස් ම තත්වයේ බ්‍රොයිලර් කුකුළු පැටවුන් සැපයීම.

Supplying Sri Lanka’s highest quality selected and vaccinated weighing 70 grams, broiler chicks to door your step.

ඉහළ ප්‍රෝටීන හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු උසස් ම තත්වයේ සත්ත්ව ආහාර, ආහාර නිස්සාරක සැපයීම.

Supplying the highest quality animal feed and, feed extracts containing high protein and other nutrients.

ගොවිපළ සේවකයන්, කළමනාකරුවන්, සුපවර්සර්වරුන්  ඔබගේ ගොවිපලට සේවය උදෙසා Man Power ක්‍රමයට ලබා දීම.

Farm workers, farm managers,
farm supervisors to provide services to your farm in man power system from our company.

සතුන්ගේ ආහාර වල පවතින ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ උපරිම ජීරණය උදෙසා නිපදවන ලද ලෝකයේ ඇති එකම බහු කාර්යය වර්ධක ප්‍රවර්ධකය, Milmolac.

දෙන්න milmolac, බරත් එනවා, සල්ලිත් ඉතුරුයි.

Milmolac is the world’s only multi-functional growth promoter developed for maximum digestion of nutrients such as proteins found in animal feed.

නිවැරදි ගොවිපල කළමනාකරණයක් හා තාක්ෂණික උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම උදෙසා ගොවිපල සේවකයන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

Implementation of training programs for farm workers to follow proper farm management and technical instructions.

සියලුම ගොවිපලවල් සඳහා අවශ්‍ය වන ගොවිපල උපකරණ, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව ඔබගේ ගොවිපලට ම සැපයීම.

Supplying your farm with the highest quality farm equipment required for all farms.

අප ගැන අපගේ පාරිභෝගික අදහස්

Our valuable customers reviews

Rimsan Mohamed
Read More
Good service, Best Product Nice person Mr Harshaka Kularathana
Tony Munasingha
Read More
මිල්මොලැක් නිෂ්පාදනය ගත්තා සතුන්ගේ මරණත් අඩුයි බර එනවා.මාත් එක් එක්කෙනා කියපු ඒවා දුන්නා බර ආවේ නැහැ .මිල්මොලැක් සුපිරි ප්‍රඩක්ට් එකක්.ජයවේවා
Ann Perera
Read More
நம்பகமான நல்ல தயாரிப்புகள் மிகவும் பரிந்துரைக்கப்படுகின்றன❤️ Our Best Wishes
Kalana Gimhan
Read More
හොඳ නිශ්පාදනයක්.. 100% ප්‍රථිපල ගත්තා විතරක් නෙමෙයි අපිට කුකුල් පාලනයේ දී අවශ්‍ය කරන සියලුම තාක්ෂණික උපදෙස් මෙම ආයතනයෙන් ලබා දුන්නා.. ස්තුති
Previous
Next

Let's take your farm to the next level !

Farm Innovation Solutions වන අප ගොවිපල ගැටළු සඳහා තිරසර හා නව්‍යකරණ විසදුම් මගින් ඔබගේ ගොවිපල ද උසස් තත්වයේ ගොවිපලක් බවට පරිවර්තනය කිරීමට අප ඇප කැප වී සිටින්නෙමු. බහුකාර්ය වර්ධක ප්‍රවර්ධක, උසස් තත්වයේ බ්‍රොයිලර් කුකුළු පැටවුන් , උසස් තත්වයේ සත්ත්ව ආහාර හා ආහාර නිස්සාරක, ජල ප්‍රතිකාරක හා හොබිප්ස කළමනාකරණ පුහුණු හා උපදේශන සේවා අප සපයන භාණ්ඩ හා සේවා වලින් කිහිපයක් වේ.දිනෙන් දින අප අපගේ භාණ්ඩ හා සේවාවන් පුළුල් කරමින් ඔබට හොඳම දේ ලබා දීමට වෙහෙසෙන බැව් සතුටින් දැනුම් දිය යුතුය.
At Farm Innovation Solutions, we're committed to transforming your farm into a high quality farm with sustainable and innovative solutions to farm problems.
Versatile growth promoters, high quality broiler chicks, high quality animal feed and feed extractors, water treatment and hobby management training and consultancy services are some of the products and services we provide. We are happy to inform you that day by day we are expanding our products and services to give you the best.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop