Premium Broiler Chicks – BigBro Chicks

Farm Innovation Solutions අපි ඔබට රැගෙන එන ලංකාවේ එකම සහ හොඳම Premium Broiler Chicks – Bigbro chicks.

මේ තමයි farm innovation solution ආයතනයේ chick innovation center සාඩම්බර හදුන්වාදීම. නවතම big bro premium quality broiler කුකුල් පැටවුන්.

මෙම පැටවුන්ගේ විශේෂත්වය නම්,

  • 70g වඩා බරින් වැඩි සතුන්
  • මොවුන් තෝරන ලද, වෛරස හා බැක්ටීරියා ආසාදනයට එරෙහිව එන්නත් කරන ලද පැවුන් වීම.
  • පැටවුන්ගේ critical period එක ඉක්මවන ලද පැටවුන් වීම.
  • ආහාර ජීර්ණ පද්ධතියේ අහිතකර බැක්ටීරියා වැඩීම පාලනය කල ඉහල ආහාර පරිවර්තන ක්‍රියාකාරිත්වයක් සඳහා මිල්මොලැක් treatment කිරීම.

 

පහත දුරක්තන අංකය ට ඇමතුමක් දී දැන් ම පෙර ඇණවුම් (Pre Order) කරන්න. වැඩකරන දවස් 10ක් ඇතුලත ඔබගේ කුකුළු ගොවිපලට ම පැටවුන් අපි ගෙනත් දෙනවා. තෝරාගත් ප්‍රමාණයන් සඳහා නොමිලේ ඩිලිවරි පහසුකම ද ලබා දෙනවා!

වැඩිදුර විමසීම් සඳහා (+94) 114 214 499

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop