මිල්මොලැක් ලබා දීම තුළින් සතුන්ගේ ආහාර ජීරණය උපරිම වන අතර එම නිසා අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී වැඩි බරක් ලබා ගත හැක.
ආහාර කාර්යක්ෂමතාවය වැඩි නිසා ගොවිපලේ FCR අගය ඉතාමත් හොඳ අගයක පවත්වා ගෙන යාමට හැකිවීම.. මිල්මොලැක් මගින් ආහාර වල පවතින ප්‍රෝටීන හා අනිකුත් පෝෂ්‍ය පදාර්ථ සතුන්ට හොදින් ජීරණය වීමට අවකාශය සලසයි.
ලේයර් සතුන් හා ගම් කුකුළන්ගේ බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය හා බිත්තර වල සරු බව මිල්මොලැක් ලබා දීම තුළින් වැඩි කර ගත හැක.
ආහාර උපරිම ජීරණය මගින් අපද්‍රව්‍ය ලෙස පිටවන නොදිරු ආහාර වල පෝෂ්‍ය පදාර්ථ නොමැති නිසා එම මළ ද්‍රව්‍ය තුල වැඩෙන බැක්ටීරියා සඳහා වර්ධනය වීමට හිතකර තත්ත්ව ඉවත් වීම සිදුවේ. එවිට බැක්ටීරියා ගහනය අවම වී ලිටරයෙන් හමන දුර්ගන්ධය අවම වී සතුන්ට ලෙඩ රෝග වැළඳීමේ අවකාශය ද අඩු වේ.
Milmolac තුළින් සතුන්ට බැක්ටීරියා, වෛරස් හා පැතජන වලට එරෙහිව ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලබා දීම සිදු කරයි.මෙමගින් සතුන්ට ලෙඩ රෝග වැළඳීම අවම කරමින්, සතුන්ගේ ආබාධ හා මරණ ප්‍රතිශතය අඩු වීම සිදු වේ.
මිල්මොලැක් යනු පරිපූර්ණ බහුකාර්ය වර්ධක ප්රවර්ධයක් නිසා මෙම නිෂ්පාදනය භාවිතා කරන විට වෙනත් කිසිඳු විටමින් වර්ගයක් හෝ ඇන්ටිබයියෝටික් වර්ගයක් භාවිතා කිරීම අනවශ්‍ය වේ.
මිල්මොලැක් යනු 100% දේශීය ශාකසාර වලින් නිපදවනු ලබන නිෂ්පාදනයක් වන අතර මෙම නිෂ්පාදනය 100% සෞඛ්යාරක්ෂිත නිෂ්පාදනයක් වේ.
බ්‍රොයිලර් සතුන්, ලෙයර් සතුන්, ගම් කුකුළන්, ඌරන් හා තවත් සතුන් රාශියකට මෙම මිල්මොලැක් බහුකාර්ය වර්ධක ප්රවර්ධකය ලබා දීම සිදු කල හැක.
ඔබ ට අවශ්‍ය ප්‍රමාණ වලින් මෙම නිෂ්පාදනය ඔබ ගේ ගොවිපල වෙතම ලබා ගැනීමේ හැකියාව පවතී.
නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අප ආයතනය නිර්දේශ කරන ගොවිපල කළමනාකරණ උපදෙස් හා තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව පාලනය කිරීම අප ආයතනය විසින් නිර්දේශ කරයි, මෙය මිල්මොලැක් ක්‍රමය ලෙස හැඳින්වේ
(+94) 117 133 607
Farm Innovation Solutions © 2024 All rights reserved | Designed & Developed By Modernproof (PVT) Ltd.
WhatsApp us