මනා පුහුණුවලත් විද්‍යාගාර තාක්ෂණික ශිල්පියෙකු පළමුව ඔබගේ ගොවිපල වෙත පැමිණ ජල සම්පල් ඔහු විසින්ම එකතු කරගනී.
එම ජල නියැදි විද්‍යාගාර පරීක්ෂණවලට භාජනය කර ජල සාම්පල වල සියලුම විද්‍යාගාරය වාර්තා ලබා ගැනීම සිදුකරයි. එම වාර්තා මඟින් ඔබගේ ගොවිපලේ වතුර වල තත්ත්වය 100% නිවැරදිව පරීක්ෂා කරගත හැක.
එම වාර්තාවේදී ප්‍රතිඵල අනුව අප ඔබගේ ගොවිපල ජලය සඳහා සුදුසු ප්‍රතිකාර නිර්දේශ කරනු ලබයි. ජල ප්‍රතිකාරක සවිකිරීමට අවශ්‍ය නම් අප කණ්ඩායම විසින් නැවත වරක් පැමිණ ඔබගේ ගොවිපලෙහි ඔබගේ ගැටළුවට සරිලන පරිදි උසස්ම තත්වයේ ජල ප්‍රතිකාරක සවි කරනු ලබයි.
මෙම ක්‍රියාවලිය මගින් ඔබගේ ගොවිපලේ ඇති ජල ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳාගත හැක.
(+94) 117 133 607
WhatsApp us