About Us

About Us

About Our Company - අපි කවුද? මේ අපේ කතාවයි

Farm Innovation Solutions යනු ගොවිපල ක්ෂේත්‍රයේ ඇති වන ගැටළු සඳහා තිරසර නව්‍යකරණ විසදුම් ලබා දෙන ආයතනයකි.අප ගොවිපල සදහා අවශ්‍ය භාණ්ඩ වල සිට කළමනාකරණ උපදෙස් ලබා දීම වැනි සේවාවන් දක්වා විහිදුණු පුළුල් සේවාවන් රාශියක් ශ්‍රී ලාංකීය ගොවිපල ක්ෂේත්‍රයට ලබා දෙන ආයතනයකි.

අප වසර ගණනාවක් තිස්සේ පාරිභෝගිකයින් සිය දහසක් ගොඩ නගමින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරමින් කෝටි ගණනක් වූ ඩොලර් ඉතිරි කරමින් මුළු රටේ ම ආර්ථිකය නඟා සිටුවීමට උර දුන් බව සතුටින් සඳහන් කළ යුතුය.

ලොවටම ඇති එකම බහු කාර්යය වර්ධක ප්‍රවර්ධකය වන Milmolac, ශ්‍රී ලංකාවේ එකම Selected, Vaccinated ග්‍රෑම් 70ක් බරැති පැටවුන් වන Big Bro බ්‍රොයිලර් කුකුළු පැටවුන්, ආහාර නිස්සාරකයක් වන Brofex,Growmore, Egg More වැනි ගුණාත්මක සත්ත්ව ආහාර වෙළඳපලට නිකුත් කරන එකම සමාගම අප සමාගමයි. 

ඉතින් මේ තමයි අපි, මේ තමයි Farm Innovation Solutions, නව්‍යකරණ විසදුම් මගින් ශ්‍රී ලාංකීය ගොවියා නඟා සිටුවීම අපගේ අරමුණයි!

ඉතින් අදම එකතුවෙන්න අපිත් සමඟ, දියුණු වෙන්න, ජීවිතේ දිනන්න…

Satisfied Customers

තෘප්තිමත් පාරිභෝගිකයින්

Active Farms

සක්‍රිය ගොවිපලවල්

Products and Services

නිෂ්පාදන හා සේවා

Years of Experience

වසර ගණනාවක පළපුරුද්ද
Why Choose Us - ඇයි අපිව තෝරාගන්නේ?

Your Trusted Partner in Smart, Sustainable Farming

We are Farm Innovation Solutions Pvt Ltd, the only company in Sri Lanka that provides broiler feed, growth promoters, high quality chicks and all the services and equipment required for farm industry. We will lead you to progress!

බ්‍රොයිලර් සතුන්ට අවශ්‍ය ආහාර, වර්ධක ප්‍රවර්ධක, උසස් තත්වයේ පැටවුන් සහ ගොවිපල ශේස්ත්‍රයට අවශ්‍ය සියලුම සේවා , උපකරණ සපයනු ලබන ලංකාවේ එකම ආයතනය, ඔව් ඒ තමයි අපි Farm Innovation Solutions Pvt Ltd. අපි ඔබව දියුණුව කරා ගෙනයන්නෙමු!

Innovation - නවෝත්පාදන
Quality - ගුණාත්මකභාවය
Excellent after sales service. - අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව.

Get A Consultation - උපදේශනයක් ලබා ගන්න

Consultancy service for broiler or any kind of farm management is now provided by us. The program conducted by experienced officials in the field educates you on proper farm management and technical advice.Get your consultation service now

බ්‍රොයිලර් හෝ ඕනෑම ආකාරයක ගොවිපල කළමනාකරණ සඳහා වූ උපදේශන සේවාව දැන් අප විසින් ඔබ හට ලබා දෙනු ලැබේ. ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධාරීන් විසින් සිදු කරනු ලබන එම වැඩසටහනෙන් නිවැරදි ආකාරයට ගොවිපල කළමනාකරණය කරන්නේ කෙසේද යන්න හා තාක්ෂණික උපදෙස් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සිදු කරයි.

දැන්ම ඔබගේ උපදේශන සේවාව ලබා ගන්න!

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop