✅ ස්වයංක්‍රීය ජල සැපයුම- සතුන්ට අවශ්‍ය වූ විට ලබා ගත හැකි පිරිසිඳු ජල සැපයුමයක් නිපල් ජල සැපයුම් පද්ධතියකින් ලබා ගත හැක.
✅ ජල නාස්තිය අවම කිරීම – සතුන්ට අවශ්‍ය වූ විට පමණක් ජලය ලබා ගන්නා නිසා ජලය නාස්ති වීම අවම වේ.
✅ සෞඛ්‍යසම්පන්න ජල සැපයුම- මෙහි ඇති ව්‍යුහය නිසා ජලය අපවිත්රතාවයෙන් තොරව සතුන්ට බීමට හැකියාව ඇත.
✅ දිගු කාලීන භාවිතය- උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් සාදන නිසා මෙය කාලයක් භාවිතා කිරීමට උචිත වේ.
✅ රෝග පැතිරීම අවම වීම – පිරිසිඳු ජල වහනය නිසා අපද්‍රව්‍ය ජලයට මුසු වී සෑදෙන කුකුළු රෝග අවම කරයි.
✅ ගොවිපල කළමනාකරණයට පහසු වීම – නිපල් ජල සැපයුම් පද්ධති සාපේක්ෂව සාම්ප්‍රදායික ජල සැපයුම් පද්ධති හා සැසදීමේදී කළමනාකරණයට පහසු වන අතර ලීටරය ජලය මගින් තෙත් වීමද අවම වේ.
✅ ස්වයංක්‍රීය ආහාර සැපයුම – සතුන්ට අවශ්‍ය පරිදි ආහාර මෙම බඳුන් මගින් ලබා ගත හැක.
✅ ආහාර නාස්තිය අවම වීම – මෙම ආහාර බඳුන් භාවිතා කිරීම මගින් ආහාර නාස්තිය අවම කරගත හැක.
✅ විවිධ ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකිවීම – ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි විවිධ ප්‍රමාණයන්ගෙන් මෙම ආහාර බඳුන් ලබා ගත හැක
✅ උසස් නිමාව – හොඳම අමුද්‍රව්‍ය වලින් නිසි තත්වයන්ට අනුකූලව සාදා ඇති නිසා මෙම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉතාමත් ඉහළ වේ.
✅ ස්වයංක්‍රීය ජල සැපයුම – සතුන්ට අවශ්‍ය පරිදි ජලය මෙම බඳුන් මගින් ලබා ගත හැක.
✅ ජලය නාස්තිය අවම වීම – මෙම ආහාර ජල භාවිතා කිරීම මගින් ආහාර නාස්තිය අවම කරගත හැක.
✅ විවිධ ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකිවීම – ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි විවිධ ප්‍රමාණයන්ගෙන් මෙම ජල බඳුන් ලබා ගත හැක
✅ උසස් නිමාව – හොඳම අමුද්‍රව්‍ය වලින් නිසි තත්වයන්ට අනුකූලව සාදා ඇති නිසා මෙම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉතාමත් ඉහළ වේ.
✅ සවි කිරීම, භාවිතය හා නඩත්තුව පහසු වීම – සරල ලෙස ඔබට මෙම උපකරණ ගොවිපලේ සවි කිරීම, භාවිතා කිරීම හා නඩත්තුව සිදු කිරීම සිදු කල හැක.
ඔබත් ගොවිපලේ අධික උෂ්ණත්වය නිසා පීඩා විඳිනවා ද?
එහෙනම් විසදුම අපගේ වායු සංසරණ උපාංග
✅ උසස් ම තත්ත්වය
✅ විවිධ වර්ගයේ මාදිලි
බෲඩර් කිරීමේ දී අවශ්‍ය වන සහ අනෙකුත් ගොවිපලට අවශ්‍ය ඕනෑම වර්ගයක විදුලි බල්බ හා ආලෝක උපකරණ.
✅ ආලෝක තීව්‍රතාවය පාලනය හල හැකි විදුලි බල්බ.
✅ වර්ණ ප්‍රමාණය පාලනය කල හැකි විදුලි බල්බ.
✅ විවිධ වර්ගයෙන් හා විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විත මාදිලි සහිත වීම
✅ උසස් තත්වයේ උපකරණ වීම
ඉතාම උසස් තත්වයේ ගොවිපල උපකරණ ඔබගේ ගොවිපලට එකතු කර ගැනීමෙන් ඔබගේ කාලය හා මිල මුදැල් ඉතිරි කර ගනිමින් ගොවිපලේ ප්‍රතිඵල ඉහළ නැංවීමට හැකියාව ඇත.
ඔබ ට අවශ්‍ය ප්‍රමාණ වලින් මෙම ගොවිපල උපකරණ ඔබ ගේ ගොවිපල වෙතම ලබා ගැනීමේ හැකියාව පවතී.
නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අප ආයතනය නිර්දේශ කරන ගොවිපල කළමනාකරණ උපදෙස් හා තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව පාලනය කිරීම අප ආයතනය විසින් නිර්දේශ කරයි.
(+94) 117 133 607
Farm Innovation Solutions © 2024 All rights reserved | Designed & Developed By Modernproof (PVT) Ltd.
WhatsApp us