Multipurpose Growth Promoters

බහුකාර්ය වර්ධන ප්‍රවර්ධකයන්

Multipurpose Growth Promoters - බහුකාර්ය වර්ධන ප්‍රවර්ධකයන්

Farm Innovation Solutions අපි ඔබට රැගෙන එන ලෝකයේ එකම බහුකාර්ය බහුකාර්ය වර්ධක ප්‍රවර්ධකය - Milmolac Animal Probiotic

කෑම කොච්චර දුන්නත් බර අඩුයි නම්, ගොවිපලේ ගඳ වැඩි නම්, ගොවිපලේ FCR අගය වැඩි නම් ගොවිපලෙන් එන ලාබය මදි නම් මේ තමයි ඔයා පාවිච්චි කරන්න ම ඕනි ම නිෂ්පාදනය. Milmolac Animal Probiotic
ආහාර උපරිම ජීරණය මගින් අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී වැඩි බරක් ගැනීමට හැකිවීම.
අඩුම FCR අගයක් ලබා ගැනීමට හැකි වීම.
ගොවිපලේ දුගඳ අඩු වීම.
බිත්තර ශීඝ්‍රතාවය හා බිත්තර වල සරු බව වැඩි වීම.
සතුන් ගේ මරණ හා අබාධිත තත්වයන් පහව යෑම.
වෙනත් කිසිඳු විටමින් වර්ගයක් හෝ ඇන්ටිබයෝටික් වර්ගයක් සතුනට ලබා දීමට අවශ්‍ය නොවීම.
100% දේශීය සහ කාබනික නිෂ්පාදනයක් වීම තුළින් ලබා ගන්නා නිෂ්පාදනද 100% සෞඛ්‍යාරක්ෂිත වීම.

ආහාර උපරිම ජීරණය මගින් අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී වැඩි බරක් ගැනීමට හැකිවීම.

මිල්මොලැක් ලබා දීම තුළින් සතුන්ගේ ආහාර ජීරණය උපරිම වන අතර එම නිසා අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී වැඩි බරක් ලබා ගත හැක.

අඩුම FCR අගයක් ලබා ගැනීමට හැකි වීම.

ආහාර කාර්යක්ෂමතාවය වැඩි නිසා ගොවිපලේ FCR අගය ඉතාමත් හොඳ අගයක පවත්වා ගෙන යාමට හැකිවීම.. මිල්මොලැක් මගින් ආහාර වල පවතින ප්‍රෝටීන හා අනිකුත් පෝෂ්‍ය පදාර්ථ සතුන්ට හොදින් ජීරණය වීමට අවකාශය සලසයි.

බිත්තර ශීඝ්‍රතාවය හා බිත්තර වල සරු බව වැඩි වීම.

ලේයර් සතුන් හා ගම් කුකුළන්ගේ බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය හා බිත්තර වල සරු බව මිල්මොලැක් ලබා දීම තුළින් වැඩි කර ගත හැක.

ගොවිපලේ දුගඳ අඩු වීම.

ආහාර උපරිම ජීරණය මගින් අපද්‍රව්‍ය ලෙස පිටවන නොදිරු ආහාර වල පෝෂ්‍ය පදාර්ථ නොමැති නිසා එම මළ ද්‍රව්‍ය තුල වැඩෙන බැක්ටීරියා සඳහා වර්ධනය වීමට හිතකර තත්ත්ව ඉවත් වීම සිදුවේ. එවිට බැක්ටීරියා ගහනය අවම වී ලිටරයෙන් හමන දුර්ගන්ධය අවම වී සතුන්ට ලෙඩ රෝග වැළඳීමේ අවකාශය ද අඩු වේ.

සතුන් ගේ මරණ හා අබාධිත තත්වයන් පහව යෑම.

Milmolac තුළින් සතුන්ට බැක්ටීරියා, වෛරස් හා පැතජන වලට එරෙහිව ඉහළ ප්රතිශක්තිකරණයක් ලබා දීම සිදු කරයි.මෙමගින් සතුන්ට ලෙඩ රෝග වැළඳීම අවම කරමින්, සතුන්ගේ ආබාධ හා මරණ ප්‍රතිශතය අඩු වීම සිදු වේ.

වෙනත් කිසිඳු විටමින් වර්ගයක් හෝ ඇන්ටිබයෝටික් වර්ගයක් සතුනට ලබා දීමට අවශ්‍ය නොවීම.

මිල්මොලැක් යනු පරිපූර්ණ බහුකාර්ය වර්ධක ප්‍රවර්ධයක් නිසා මෙම නිෂ්පාදනය භාවිතා කරන විට වෙනත් කිසිඳු විටමින් වර්ගයක් හෝ ඇන්ටිබයියෝටික් වර්ගයක් භාවිතා කිරීම අනවශ්‍ය වේ.

100% දේශීය සහ කාබනික නිෂ්පාදනයක් වීම තුළින් ලබා ගන්නා නිෂ්පාදනද 100% සෞඛ්‍යාරක්ෂිත වීම.

මිල්මොලැක් යනු 100% දේශීය ශාකසාර වලින් නිපදවනු ලබන නිෂ්පාදනයක් වන අතර මෙම නිෂ්පාදනය 100% සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් වේ.

බ්‍රොයිලර් සතුන්, ලෙයර් සතුන්, ගම් කුකුළන්, ඌරන් හා තවත් සතුන් රාශියකට මෙම මිල්මොලැක් බහුකාර්ය වර්ධක ප්‍රවර්ධකය ලබා දීම සිදු කල හැක.

ඔබ ට අවශ්‍ය ප්‍රමාණ වලින් මෙම නිෂ්පාදනය ඔබ ගේ ගොවිපල වෙතම ලබා ගැනීමේ හැකියාව පවතී.

නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අප ආයතනය නිර්දේශ කරන ගොවිපල කළමනාකරණ උපදෙස් හා තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව පාලනය කිරීම අප ආයතනය විසින් නිර්දේශ කරයි, මෙය මිල්මොලැක් ක්‍රමය ලෙස හැඳින්වේ

සත්ත්ව ගොවිපල හිමියනි,

ඔබගේ ගැටඵ රාශියකට විසදුම් දෙන ලෝකයේ එකම බහුකාර්ය වර්ධක ප්‍රවර්ධකය - මිල්මොලැක් සත්ත්ව ප්‍රොබියෝටික්

ඔබත් අදම ඔබ ගේ ගොවිපලට එකතු කරගෙන වෙනස වටහා ගන්න

පහත දුරකතන අංකය ට ඇමතුමක් දී දැන් ම ඇණවුම් කරන්න. වැඩකරන දවස් 10ක් ඇතුලත ඔබගේ ගොවිපලට ම මිල්මොලැක් නිෂ්පාදනය ලබා ගැනීමේ පහසුකම පවතී.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop