Premium Animal Feeds

සත්ත්ව ආහාර

Premium Animal Feeds - සත්ත්ව ආහාර

Farm Innovation අප වෙතින් ඔබට රැගෙන එන බ්‍රොයිලර් සහ ලෙයර් කුකුළන් සඳහා උසස්ම තත්වයේ සත්ත්ව ආහාර ද්විත්වය - Grow More සහ Egg More.

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිපදවන ලද ප්‍රෝටීන් ප්‍රතිශතය හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඉහළ Premium Quality කාණ්ඩයේ සත්ත්ව ආහාර තමයි Farm Innovation Solutions අපි ඔයාලට අලෙවි කරන්නේ. ඔබගේ ගොවිපලේ FCR අගය වැඩි නම්, ලබා දෙන ආහාර ප්‍රමාණයට බර එන්නේ නැත්තම්, බිත්තර දැමීමේ ශීඝ්‍රතාවය මදි නම්, බිත්තර වල ජීව්‍යතාව අවමයි නම්, අනිවාර්යෙන් ඔයාගේ ගොවිපලට ලබා දිය යුතුම ආහාර වර්ග තමයි Grow More සහ Egg More කියන්නේ.
සහතික කල ප්‍රතිඵල
ඉහළම අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවීම.
ඉහළ ප්‍රෝටීන හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සංයුතිය.
සතුන්ගේ වේගවත් වර්ධනය
බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය වැඩි වීම.
බිත්තරවල ජීව්‍යතාවය වැඩි වීම.
අඩු FCR අගයක් ලබා ගැනීමට හැකි වීම.
සතුන් දුර්වල වීම අවම වීම.

සතුන්ගේ වේගවත් වර්ධනය

Grow More ආහාර තුළ ඇති ඉහළ ප්‍රෝටීන හා පෝෂ්‍ය පදාර්ථ නිසා සතුන්ගේ වර්ධනය වේගවත් වී ලෙඩ රෝග අවම වී සතුන් නීරෝගී හා ශක්තිමත් වීම සිදු වේ.

බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය වැඩි වීම.

Egg More අභාර ලබා දීම තුළින් ගම් කුකුළන් හා ලේයර් සතුන්ගේ බිත්තර දැමීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගත හැක.

බිත්තරවල ජීව්‍යතාවය වැඩි වීම.

බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය පමණක් නොව එම බිත්තර වල ජීව්‍යතාවයද Egg more නිසා ඉහළ අගයකට රැගෙන යා හැක.

අඩු FCR අගයක් ලබා ගැනීමට හැකි වීම.

Grow More හි පෝෂ්‍ය පදාර්ථ ඉතාමත් ඉහල නිසා අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී බ්‍රොයිලර් සතුන්ගේ වැඩි බරක් ලබා ගත හැක.

සතුන් දුර්වල වීම අවම වීම.

ප්‍රෝටීන හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඉහළ නිසා සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබෙන අතර මේ නිසා පෝෂණ ඌනතා නිසා ඇතිවන ගැටළු හා රෝග වලට ගොදුරු නොවී සතුන් ශක්තිමත් ලෙස වර්ධනය වීමට හැකියාව ලැබේ.

බ්‍රොයිලර් සතුන්, ලෙයර් සතුන්, ගම් කුකුළන්, හා තවත් සතුන් රාශියකට Grow More හා Egg More ලබා දීමට හැකියාව ඇත.

ඔබ ට අවශ්‍ය ප්‍රමාණ වලින් මෙම නිෂ්පාදනය ඔබ ගේ ගොවිපල වෙතම ලබා ගැනීමේ හැකියාව ද පවතී.

නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අප ආයතනය නිර්දේශ කරන ගොවිපල කළමනාකරණ උපදෙස් හා තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව පාලනය කිරීම අප ආයතනය විසින් නිර්දේශ කරයි.

සත්ත්ව ගොවිපල හිමියනි,

ඔබගේ ගැටඵ රාශියකට විසදුම් දෙන හොඳම තත්වයේ අමුද්‍රව්‍ය යොදා සකසන ලද ගුණාත්මක සත්ත්ව ආහාර - Grow More හා Egg More

ඔබත් අදම ඔබ ගේ ගොවිපලට එකතු කරගෙන වෙනස වටහා ගන්න

පහත දුරකතන අංකය ට ඇමතුමක් දී දැන් ම ඇණවුම් කරන්න. වැඩකරන දවස් 10ක් ඇතුලත ඔබගේ ගොවිපලට ම Grow More හා Egg More නිෂ්පාදන ලබා ගැනීමේ පහසුකම පවතී.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop