Grow More ආහාර තුළ ඇති ඉහළ ප්‍රෝටීන හා පෝෂ්‍ය පදාර්ථ නිසා සතුන්ගේ වර්ධනය වේගවත් වී ලෙඩ රෝග අවම වී සතුන් නීරෝගී හා ශක්තිමත් වීම සිදු වේ.
Egg More අභාර ලබා දීම තුළින් ගම් කුකුළන් හා ලේයර් සතුන්ගේ බිත්තර දැමීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගත හැක.
බිත්තර දැම්මේ ශීඝ්‍රතාවය පමණක් නොව එම බිත්තර වල ජීව්‍යතාවයද Egg more නිසා ඉහළ අගයකට රැගෙන යා හැක.
Grow More හි පෝෂ්‍ය පදාර්ථ ඉතාමත් ඉහල නිසා අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී බ්‍රොයිලර් සතුන්ගේ වැඩි බරක් ලබා ගත හැක.
ප්‍රෝටීන හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඉහළ නිසා සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබෙන අතර මේ නිසා පෝෂණ ඌනතා නිසා ඇතිවන ගැටළු හා රෝග වලට ගොදුරු නොවී සතුන් ශක්තිමත් ලෙස වර්ධනය වීමට හැකියාව ලැබේ.
බ්‍රොයිලර් සතුන්, ලෙයර් සතුන්, ගම් කුකුළන්, හා තවත් සතුන් රාශියකට Grow More හා Egg More ලබා දීමට හැකියාව ඇත.
ඔබ ට අවශ්‍ය ප්‍රමාණ වලින් මෙම නිෂ්පාදනය ඔබ ගේ ගොවිපල වෙතම ලබා ගැනීමේ හැකියාව ද පවතී.
නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අප ආයතනය නිර්දේශ කරන ගොවිපල කළමනාකරණ උපදෙස් හා තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව පාලනය කිරීම අප ආයතනය විසින් නිර්දේශ කරයි.
(+94) 117 133 607
WhatsApp us