Water Filtering &
Sanitation Systems

ජල පෙරහන සහ සනීපාරක්ෂක පද්ධති

Water Filtering & Sanitation Systems - ජල පෙරහන සහ සනීපාරක්ෂක පද්ධති

ඔබගේ ගොවිපලේ ජලය අපිරිසිදුද?

ඔබ දන්නවාද නිසි ප්‍රමිතියට නොමැති ජලය නිසා සතුන් සැල්මොනෙල්ලා ම ඊ කෝලයි සහ තවත් විවිධ රෝගාබාධ වලට ගොදුරු විය හැකි බව?
දිවයිනේ බොහෝ ප්‍රදේශවල න් නිසි ප්‍රමිතියෙන් යුත් ජලය නොමැති බව අප කළ නිරීක්ෂණවලදී අපට තහවුරු වුණා.

එම නිසා ඔබගේ ගොවිපලේ ජල ප්‍රශ්නය නිමා කිරීමට කතා කරන්න අපිට, අප ඔබට ඔබගේ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ගෙන එනවා. ඒ තමයි ජල ප්‍රතිකාරක සහ වෝටර් Treatment plants.
ගොවිපලට ම පැමිණ ජල සාම්පල එකතු කර ගැනීම
ජල සාම්පල පරීක්ෂාව, වාර්තා ලබා ගැනීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
ජල ප්‍රතිකාරක ඔබගේ ගොවිපොළේ සවි කිරීම.

ජල ප්‍රතිකාරක සවිකිරීමේ ක්‍රියාවලිය

පියවර 1

මනා පුහුණුවලත් විද්‍යාගාර තාක්ෂණික ශිල්පියෙකු පළමුව ඔබගේ ගොවිපල වෙත පැමිණ ජල සම්පල් ඔහු විසින්ම එකතු කරගනී.

පියවර 2

එම ජල නියැදි විද්‍යාගාර පරීක්ෂණවලට භාජනය කර ජල සාම්පල වල සියලුම විද්‍යාගාරය වාර්තා ලබා ගැනීම සිදුකරයි. එම වාර්තා මඟින් ඔබගේ ගොවිපලේ වතුර වල තත්ත්වය 100% නිවැරදිව පරීක්ෂා කරගත හැක.

පියවර 3

එම වාර්තාවේදී ප්‍රතිඵල අනුව අප ඔබගේ ගොවිපල ජලය සඳහා සුදුසු ප්‍රතිකාර නිර්දේශ කරනු ලබයි. ජල ප්‍රතිකාරක සවිකිරීමට අවශ්‍ය නම් අප කණ්ඩායම විසින් නැවත වරක් පැමිණ ඔබගේ ගොවිපලෙහි ඔබගේ ගැටළුවට සරිලන පරිදි උසස්ම තත්වයේ ජල ප්‍රතිකාරක සවි කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය මගින් ඔබගේ ගොවිපලේ ඇති ජල ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳාගත හැක.

සත්ත්ව ගොවිපල හිමියනි,

ඔබත් ඔබගේ ජල ප්‍රශ්නය අදම විසඳීමට කතා කරන්න අපිට.

පහත දුරකතන අංකය ට ඇමතුමක් දී දැන් ම දිනයක් හා වේලාවක් වෙන්කර ගන්න. වැඩකරන දවස් 10ක් ඇතුලත ඔබගේ ගොවිපලට ම අපගේ පලපුරුදු විද්‍යාගාර තාක්ෂණික නිලධාරීවරයෙකු පැමිණෙනු ඇත.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop