We provide a comprehensive range of services designed to optimize farm productivity and enhance animal welfare. From high-quality animal feeds and day-old chicks to innovative water filtration systems and expert training programs, we are committed to empowering farmers with the tools and knowledge needed for sustainable success.
අපි ගොවිපල ඵලදායිතාව ප්‍රශස්ත කිරීමට සහ සත්ව සුභසාධනය වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇති පුළුල් පරාසයක සේවා සපයන්නෙමු. උසස් තත්ත්වයේ සත්ව ආහාර සහ දින වයසැති පැටවුන්ගේ සිට නව්‍ය ජල පෙරීමේ පද්ධති සහ විශේෂඥ පුහුණු වැඩසටහන් දක්වා, තිරසාර සාර්ථකත්වය සඳහා අවශ්‍ය මෙවලම් සහ දැනුමෙන් ගොවීන් සවිබල ගැන්වීමට අපි කැපවී සිටිමු.
Supplying Selected, vaccinated 70 grams weighted chicks for optimal growth and successful poultry farming.
Selected (තෝරන ලද) , Vaccinated (එන්නත්) කරන ලද ග්‍රෑම් 70ක් බරැති උසස් ම තත්වයේ බ්‍රොයිලර් කුකුළු පැටවුන් සැපයීම.
We manufacture the highest quality broiler and other animal feed available in the market, made from high quality ingredients with high protein content.
ඉහළ ප්‍රෝටීන ප්‍රමාණයක් සහිත, උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් සාදන ලද, වෙළඳපලේ පවතින ඉහළම ප්‍රමිතිය සහිත බ්‍රොයිලර් හා අනෙකුත් සත්ත්ව ආහාර අප විසින් නිෂ්පාදනය කරයි.
Advanced water filtering and sanitation systems ensuring clean water for optimal animal health and productivity.
ප්‍ගොවිපලවල් සදහා අත්‍යවශ්‍ය ජල පවිත්‍රකරක , පෙරහන් පද්ධති අප විසින් අලෙවි කරයි.
Versatile growth promoters designed to enhance feed efficiency and boost overall animal performance.
ආහාර ජීරණය වැඩි දියුණු කරමින්, අඩු ආහාර ප්‍රමාණයක් ලබා දී අඩු දින ගණනකින් වැඩි බරක් ලබා ගැනීමට Milmolac වැනි අපගේ බහු කාර්යය වර්ධක ප්‍රවර්ධක ලබා දිය හැක.මීට අමතරව දුගඳ අඩු වීම හා මරණ සංඛ්‍යාව අඩු වීමද මෙහි ඇති අමතර වාසියකි.
Hands-on training of farmers with a thorough knowledge of farm management from the ground up, with a qualified panel of experts.
ගොවිපල කළමනාකරණය ගැන මුල සිට සම්පූර්ණ දැනුමක්, සුදුසුකම් සහිත ඇඳුරු මඩුල්ලක් ආශ්‍රයෙන් ප්‍රායෝගිකව ගොවියන් පුහුණු කිරීම.
Essential equipment designed to optimize farm operations and improve animal care and management.
ගොවිපල ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය නවීන උපකරණ අලෙවි කිරීම, මෙම සියලු උපකරණ ඉහළ ගුණාත්මක තත්වයේ උපකරණ වේ.
Farm workers
Farm managers
Farm supervisors
Farm helpers
වතු කම්කරුවන්,
ගොවිපල කළමනාකරුවන්,
ගොවිපල අධීක්ෂකවරු,
ගොවිපල සහායකයින්,
වැනි සේවාවන් අපෙන් ලබා ගත හැක
Farm Innovation Solutions © 2024 All rights reserved | Designed & Developed By Modernproof (PVT) Ltd.
WhatsApp us